මම ඔයාලට දෙන්න යන්නේ පට්ට
වැඩ කැල්ලක්. මේක ඔය ගොල්ලෝ කරලම බලල යාලුවන්ටත් කරලා පොඩි ෆන් එකක් ගන්න.
හැබැයි මෙකෙන්
යාලුවො විතරක් නෙමි...සමහර විට ඔයාලත් බය වෙන්න නම් බැරි නෑ...මේක දන්න
අයත් ඇති...හැබැයි මේක මම කියන්නෙ නොදන්න අයට,තව දෙයක් කියන්නම ඔනෙ...මේ
විහිලුව කරන්න නම් විහිලු දන්න කෙනෙක්ම වෙන්න ඕනේ...හොදේ....
එහෙනම් ඔන්න ඔය ලින්ක් එක බා ගන්නකෝ......
http://goo.gl/zVEqd
එහෙනම්
ඔක හෙමින් සීරුවෙ කරල බලන්න...මුලින්ම මුල් ලින්ක් එකේ දීල තියෙන Icon එක
Double click කරල බලන්නකො මොකද වෙල තියෙන්නෙ ඔයගෙ My comutr
වලට කියල......
අම්මෝ... බය වෙන්න දෙයක් නැ. අයින් කරන ලින්ක් එකත දෙනවා.මෙන්න ඔක අයින් කරන ලින්ක් එක.
http://goo.gl/whUsM
එහෙනම්
මම හිතනවා ඔයාල මෙක මොනා හරි හොද දෙකට යොදවයි කියලා.....ඔයාලත් මෙකෙන්
මොනා හරි අත්දැකීමක් ලබුව නම් මවත් මතක් කරල යන්න....ඔයාලට ඔනෙම නම් මුලින්
බා ගත්ත එක විතරක් යලුවෙක් ගෙ Com එකකට දාල එන්න....හැබැයි මම කිව්ව කියල
එහෙම කියන්න එපා හොදේ.....
එහෙනම් තවත් එකකින් ලගදීම හමු වෙමු.......
පොඩ්ඩක් දිරිගන්නන්නත් එක්ක කොමෙන්ටුවක් දල යන්න අමතක කරන්න එපා.

No comments:
Post a Comment